ජාතික සතිඅන්ත සිංහල පුවත්පත ලංකාවේ ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත
සී/ස එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් (LakeHouse) ආයතනය මෙරට ක්‍රියාත්මක වන ප්‍රමුඛතම පුවත්පත් ආයතනයක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශන නිකුත් කරනු ලබන මෙම ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.සිළුමිණ පුවත්පත ලේක්හවුස් ආයතනය මුද්‍රනය කරනු ලබන ප්‍රමුඛතම සතිඅන්ත පුවත්පතයි.
1930 වර්ශයේදී එච් එස් පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද මෙම පුවත්පත ඩී ආර් විජේවර්ධන මහතා යටතේ ප්‍රතිසංස්කරණ වලට භාජනය විය.එතැන් පටන් මේ දක්වා විශාල අභියෝගාත්මක අවස්ථාවන් රැසක් පසු කරමින් ඒ සෑම අවස්ථාවකටම ඉවසිල්ලෙන් මුහුණ දී අභියෝග ජයගැනීමට සිළුමිණ පුවත්පතට හැකිව ඇත.ජනතාව අඩියකින් හෝ ඉදිරියට ගෙන යමින් සත්‍ය ඇති සැටියෙන් ගෙනහරිමින් කටයුතු කරන සිළුමිණ පුවත්පත හෙට දවසේ පත්තරයක් වන්නේ ඒ නිසාය.
මුද්‍රිත සිළුමිණ පුවත්පත එලෙසම නැරඹීමේ හැකියාව.
පහසුවෙන් පසුගිය දිනයක් තෝරා පුවත්පතට පිවිසීමේ හැකියාව.
පුවත් පැහැදිළිව මෙන්ම විශාළනය කර නැරඹිමේ පහසුව.
මුහුනුපොත,ට්විටර් වැනි සමාජ ජාලා අතර ලිපි බෙදාගැනීමේ හැකියාව.
ඔබට ඒ සඳහා ගිනුමක් තිබිය යුතුය. මුල්පිටුවේ ඇති ලියාපදිංචි වීමේ කවුළුවෙන් අදාල පෝරමය පුරවා ඒ සඳහා ලබාදුන් ඇතුල්වීමේ දත්ත වලින් epaper වෙත පිවිසෙන්න.
ඔබට පසුගිය කළාප නැරඹීමේ පහසුව පවතී.ඒ සඳහා පසුගිය කළාප සබැඳිය වෙත පිවිසෙන්න.එහි ඇති කැලැන්ඩරයෙන් ඔබට අවශ්‍ය පසු කළාපයක් තෝරා අදාළ දිනයට අදාල පුවත්පත දර්ශනය කිරීමේ හැකියාව පහසුව ඇත.
ලියාපදිංචි වීමකින් තොරවම epaper හරහා සම්බන්ද වීමට ෆේස්බුක් හෝ ගූගල් හරහා අවස්ථාව ඇත.මුල්පිටුවේ ඇති ෆේස්බුක් හෝ ගූගල් සබැඳි මගින් ඒ සඳහා යොමුවෙන්න.
මුල්පිටුවේ ඇති "රහස් පදය අමතක වුවාද?"යන සැබැඳිය භාවිතයෙන් ඔබේ ඊමේලය අප වෙත යොමු කරන්න.අපි ඒ පිළිබඳ සලකා බලා අදාල තොරතුරු ඔබ වෙත නැවත් ලබා දෙන්නෙමු.
ඊ පුවත්පතේ අන්තර්ගතයන් ඔබට නොමිලේ පරිශීලනය කල හැක.
ඔව් . පුවත් පිටුවෙහි ඇති කොටු සලකුන සහිත මත ක්ලික් කිරීමෙන් පුවත් පිටු එකවර බලා ගත හැක..
ඔව් ඒ සඳහා ඔබට දුරකථන අංක (+94) 112 429 429 මගින් අප හා සම්බන්ද විය හැක.එසේත් නැත්නම් [email protected] වෙත ඊමේල් පනිවිඩයක් එවීමෙන් හෝ අපගේ සමාජ ජාලා වෙබ් අඩවි හරහා අදාල උදව් ලබාගත හැක..
ඔව් .වෙබ් අඩවියේ පහතම කොටසට ගියොත් ඒ සඳහා අදාල සබැඳි දිස්වනු ඇත.ඒ තුලින් ඔබට අවශ්‍ය වෙබ් අඩවිය වෙත පිවිසීමට හැක.
epaper සම්බන්ද ගැටලු සහ යෝජනා සහ චෝදනා අපට එවන්න [email protected]
කාර්යාල වේලාවන් තුලදී 0112429429 දුරකථන අංකයෙන් අප අමතන්න.
සමාජ මාධ්‍ය ජාලා හරහා අප හා සම්බන්ධවන්න