ඊ පුවත්පත් නොමිලේ පරිශීලනයට පහත පෝරමය පුරවන්න. වැඩිදුර තොරතුරු සඳහා ක්ලික් කරන්න

සාදරයෙන් පිලිගනිමු - සිළුමිණ

ජාතික සතිඅන්ත සිංහල පුවත්පත ලංකාවේ ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

අප ගැන

සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් (LakeHouse) ආයතනය මෙරට ක්‍රියාත්මක වන ප්‍රමුඛතම පුවත්පත් ආයතනයක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශන නිකුත් කරනු ලබන මෙම ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.සිළුමිණ පුවත්පත ලේක්හවුස් ආයතනය මුද්‍රනය කරනු ලබන ප්‍රමුඛතම සතිඅන්ත පුවත්පතයි.

1930 වර්ශයේදී එච් එස් පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද මෙම පුවත්පත ඩී ආර් විජේවර්ධන මහතා යටතේ ප්‍රතිසංස්කරණ වලට භාජනය විය.එතැන් පටන් මේ දක්වා විශාල අභියෝගාත්මක අවස්ථාවන් ‍රැසක් පසු කරමින් ඒ සෑම අවස්ථාවකටම ඉවසිල්ලෙන් මුහුණ දී අභියෝග ජයගැනීමට සිළුමිණ පුවත්පතට හැකිව ඇත.ජනතාව අඩියකින් හෝ ඉදිරියට ගෙන යමින් සත්‍ය ඇති සැටියෙන් ගෙනහරිමින් කටයුතු කරන සිළුමිණ පුවත්පත  හෙට දවසේ පත්තරයක් වන්නේ ඒ නිසාය.

 


නිතර අසන ප්‍රශ්න

අප හා සම්බන්ධ වන්න



epaper සම්බන්ද ගැටලු සහ යෝජනා සහ චෝදනා අපට එවන්න [email protected]

අමතන්න

කාර්‍යාල වේලාවන් තුලදී 0112429429 දුරකථන අංකයෙන් අප අමතන්න.

සමාජ මාධ්‍ය

සමාජ මාධ්‍ය ජාලා හරහා අප හා සම්බන්ධවන්න